Cart

Best Seller

ලවානා

Availability: Out of stock

Rs. 425

 

“චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත් කරන නවකතාවකි, ඉංග‍්‍රීසියෙන් prequel යනුවෙන් හඳුන්වන කතාවකි. කතුවරිය මෙවැනි කතාවක් රචනා කරන්නේ චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ දුෂ්ටයාගේ චරිතය දරන ලවානා රැුජනගේ කතාව කීමටයි. කතුවරියට අනුව ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.”

Out of stock

Compare

Lavana

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර – Koshali Sirichandra

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

 

Weight .400 kg
Loading...