lilac
- Home
- |
- Book Categories
- |
- Poetry
- |
- ලයිලැක්
Related products
0 out of 5
ආදරෙයි උතුරන්න
"අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යම් ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න" හමා යන සුළඟින් මගේ නම විමසන්න තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න"
0 out of 5
නමක් නැති මිනිසුන්ගේ සුසානය
ලුණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන, ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවේ ලකුණුකුදු දුරට නොපෙනෙන ගමම හුරංකන අසමජ්ජාති ගම්පතියා ජාතියයි ආගමයි යුද භටයොයි පෙන්නලා රවට්ටං හරි බයකරං හරි ඉන්න.. ..මට එන්ඩ බැරි ඔබ වෙසෙන කුඩා ගම..
0 out of 5
වසිලීස්සත් ඔයත් මමත්
රෑට නැති නුවණ - උදේට පහල වෙන වග කියා නිදාගන්නට ගිය නුවණක්කාර වසිලිස්සා කියන්නට පුළුවන්ද ඉතින් පළමු හිරු එළියේදී පහළ වුණාද ඔයාට ප්රේමය අත්හරින නුවණ? හැකි වුණාද ඔහුව සොයාගෙන නොගිහින් ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න...
0 out of 5
මදුරාවතී නම් තරු රටාව
"මදුරාවතී ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!" දුගාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!
0 out of 5
අලුත් කවි මංජුසාව
පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ්යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද...

