linohearts sahodarayo
the brothers lion hearts
පරිවර්තනය :ගයනි ගුරුගේ
pages 244
අනතුරුව දිවා හිරු ගිණියම මැද අපි ගඟට ගියෙමු. හිරු ගිනි බෝලයක් සේ අහස මැද හිඳගෙන සිටියේය.දිලිසුණු ගං දිය දිස්නය දුන්නේ කුඩා හිරු දහසක් දිලෙන්නා මෙනි.අධික බෑවුම් සහිත ගං ඉවුරේ ඉහළ සිටගෙන සිටි අපට ගඟෙන් පහත් බෑවුම් දැකගත හැකි විය ඒ දසුන කෙතරම් ලස්සනද?
මුතුන් මිත්තන්ගේ ගංගාව කර්මන් දිය ඇල්ල දෙසට ඇදෙන්නේ රැළිති නංවමිනි. මුළු ජල කඳම ඒ වෙත තල්ලුවේ ගියේය. දිය ඇල්ලේ ගිගුම්හඬ අපට ඇසුණේ ඈතිණි.
linohearts sahodarayo
the brothers lion hearts
පරිවර්තනය :ගයනි ගුරුගේ
pages 244
| Weight | .250 kg |
|---|