Cart

Best Seller

ලක් බිමේ තවත් යුගයක්

Availability: In stock

Rs. 612

ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ්  ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම්  කෘතිය  ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි “ලක්බිමේ තවත් යුගයක් ” යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි

Quantity :
Compare

Lakbime thawath yugayak

පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් – Premachndra Alwis

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

 

 

Weight .469 kg
Loading...