Cart

Best Seller

ලක්දිව සාගර පත්ල

Availability: In stock

Rs. 432

ආතර් සී ක්ලාක්, රොඞ්නි ජොන්ක්ලාස් සහ මයිකල් විල්සන් සමඟ එකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත් ගන්නා සුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසින් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන්  ද සොයා ගනිති.දුදුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව  සීගිරි බලකොටුව හා දඹුල්ල විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි ඇතුළත් වෙයි.

Quantity :
Compare

Lakdiwa sagara pathla

ලංකාව අවත දිය යට වික්‍රමයන්

ආතර් සී. ක්ලාක්

පරිවර්තනය:මනෝ ප්‍රනාන්දු,නන්දන එල්ලාවල

 

Weight .280 kg
Loading...