Best Seller

ලක්දිව කොකෝවා අන්දරය

Availability: In stock

Original price was: Rs. 720.Current price is: Rs. 576.

ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් )
1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත .
සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ සුභවාදී ලක්ෂණ ද විදහා දැක්වීමට විශාල ප්‍රයත්නයක් දරයි . මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවේ අංශු රැදී ඇත .

Quantity :
Compare

Lakdiwa kokowa andaraya

පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු

ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ

 

Weight .500 kg
Loading...