Best Seller

ලංකාව

Availability: In stock

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.

“කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරු වලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්‍රමයකට) කැලෑ සටන් ක්‍රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්‍රමණශීලී ක්‍රම ඔවුන් ප්‍රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය…..”

හෙන්රි මාෂල් –

Quantity :
Compare

lankawa

ceylon – Henry Marshall

පරිවර්තනය ; ඩ් එම් අනුර බණ්ඩාර

pages 370

Weight .250 kg
Loading...