Weight | .350 kg |
---|
ලංකාවේ වන ප්‍රවාහය
Availability:
In stock
Rs. 960
පෙර ඇණවුම් සදහා …
John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය “ලංකාවේ වන ප්‍රවාහය” …
ජූනි 20 වෙනිදා නිකුත්වේ ..
පරිවර්තනය : කුමාර සිරිවර්ධන
ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන් ගැන කතා කරන ජෝන් ස්ටිල් හඟවන්නේ සටනින් කිසිවිට වන ප්‍රවාහය පසුනොබසින බවය.