Best Seller

ලංකාවේ ගැමි ජනකතා – තෙවන වෙළුම

Availability: Out of stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.

ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන පෙළ.

Out of stock

Compare

lankawe gami janakatha 03

පරිවර්තනය : බෞද්ධ විශ්ව කෝෂයේ කතුවරයකු වූ චන්ද්‍ර ශ්‍රී රණසිංහ මහතා

pages 512

Weight .580 kg
Loading...