Cart

Best Seller

රෝස්මරීට බබෙක්

Availability: In stock

Rs. 500 Rs. 400

සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවා ය
එය සැහැල්ලු වී ගොසිනි .
එනම් දරුවා බිහිවී ඇත .
ඒත් කෝ ඔහු

දරුවා නැතිවුණා  රෝස්මරි
දොස්තර කීවේය

කොහෙන්ද ඒ ළදරුවකුගේ හැඬුම  ඇහෙන්නේ
තමන් සිටින මහලෙන් ම නොවේද ?
මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවකු නොසිටි බව රෝස්මරිට සහතිකය
ඒ මගේ බබා ද ?
රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය .

Quantity :
Compare
Categories: ,

Rosemary’s baby

පරිවර්තනය : දිලීප ජයකොඩි – Dileepa Jayakodi

ප්‍රකාශනය : fast publisher

 

Weight .359 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රෝස්මරීට බබෙක්”

Your email address will not be published. Required fields are marked *

Loading...