පරිවර්තනය : උපාලි උබයසේකර
ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පුද්ගලික) සමාගම
‘මට හැකි හැකිවුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක් රැස් කර ගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා ඉතින් ඊට පස්සෙ මම කියවන්න පටන් ගත්තා… මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලන විට හොල්මන් කතා 749 කියවා තිබුණා.
හදිස්සියෙම බොඳවී අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. මම හොඳ කතාවක් හොයා ගත්තා ඒක අන්තිම වුණේ මාව වෙවුලුවලා ඒකෙ නම හැරී..
මට හොදම හොල්මන් කතා 24 ක් හොයාගන්නටත් තවත් තරමක් හොඳ දහයක් හොයා ගන්නටත් හැකි වුණා.
හොඳම හොල්මන් කතා වල යක්ෂයෝ, භූතයෝ නැහැ හිටියත් අඩු ගණනේ පේන්නෙ නැහැ ඔබ දකින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල පමණයි. ඉඳලා හිටලා ඔබට දැනේවි ඇගේ වැදීගෙන වාගේ ලඟින් යනවා. එහෙමත් නැත්තං ඔබට දැනෙන්න සලසාවි වෙනත් බොහොම සියුම් ආකාර විදිවලින් ඔවුන් ඔබ අසලම සිටින බව..
මම හිතනවා මම කිව යුතුයි කියලා මුල් වතාවට 1958 සිට මම හොල්මන් කතා ගැන පරීක්ෂණ කරද්දී පටන් අද දක්වා මට සොයාගත හැකි හැම හොල්මන් කතාවක් මම කියවා තිබෙන බව. මට සමහරවිට එකක් දෙකක් අත හැරෙන්නට ඇති ඒත් මේ කතා එකතුව තරම් ඉහළ මට්ටමකට ආ එකම කතාවක් වත් මට හමුවෙලා නෑ.
රෝල්ඩ් ඩාල් ‘
පරිවර්තනය : උපාලි උබයසේකර
ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පුද්ගලික) සමාගම
Weight | .325 kg |
---|