Cart

Best Seller

රොඩ්ඩයි රොකට්ටුවයි

Availability: In stock

Rs. 400

රොඩ්ඩයි රොකට්ටුවයි

මෙය අර්ධ ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹීමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ ලියවෙන මෙහි ‘ලයිකා’ ඇතුළු ඔබ දන්නා සැබෑ චරිත ද හමු වනු ඇත.

 

Quantity :
Compare

Roddai rockettuwai

Rags borya and the rocket

පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ – Mahinda senarath Gamage

ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශනයක් –  Subavi publishers

 

 

 

Weight .237 kg
Loading...