Cart

Best Seller

රෙබෙකා

Availability: In stock

Rs. 2,116

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි.තම පුරුෂයාගේ  ගේ හිටපු බිරිය පිළිබඳ මනසේ ඇඳගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාව කින් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැහැනිය පිළිබඳ කතා කිරීමට කිසි විටෙකත් දිරිමත් නොවේ.

කාලයත් සමඟ ඈ තුළ තිබූ පසුගාමී ස්වභාවයෙන් මිදෙන ඈ, මැන්ඩර්ලිය හිමිකරුගේ බිරිය  ලෙස සැබැවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම  අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්ථාව අහිමිව යයි.

Quantity :
Compare

Rebecca – Daphne Du Maurier

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ

 

Weight .540 kg
Loading...