Best Seller

රුහිරු සුවඳ

Availability: Out of stock

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.

ප්‍රංශයේ පැරිස් නුවර තරුණ මාළු වෙළෙන්දියකට උපන් බිලිදා, එකෙණෙහිම මාළු අපද්‍රව්‍ය පිරුණු කාණුවකට විසි කර දමයි. එහිදී ළදරුවාගේ පළමු හැඬුම මව පෝරකය කරා ගෙන යාමට මඟ පෑදුණේ ය. ඉන්පසු අනාථ නිවාසයක කටුක ජීවිතයක් ගත කරමින් හැදී වැඩුන ඒ දරුවා, ගැටවරයෙකු වී ලේ උරා බොන කිණිතුල්ලෙකු අයුරින් තමාගේ ඒකායන අරමුණ වූ රුහිරු සුවඳක් නිර්මාණය කිරීම උදෙසා, කිසිවෙකු විශ්වාස නොකරන, බිහිසුණු ක්‍රියාදාමයකට අවතීර්ණ වූ ආකාරය කියවෙත මෙය අපූර්ව කතා පුවතකි.

Out of stock

Compare

ruhiru suwada

PERFUME

THE STORY OF A MURDERED

පරිවර්තනය ආතර් ප්‍රනාන්දු

Weight .350 kg
Loading...