Best Seller

රුහිරු විකුණා යැපුණ මිනිසෙක්

Availability: Out of stock

Original price was: Rs. 800.Current price is: Rs. 720.

පශ්චාත් විප්ලවීය චීනයෙහි දුෂ්කරම සමය ,එනම් සංස්කෘතික විප්ලව අවදියෙහි චීන ගම්බද පලාතක  පවුල් අන්දරයක්  ලෙසින් දිග හැදෙන මේ නවකතාව අසීරුතම අවස්ථාවන්හි මනුෂ්‍ය හැසිරවීමෙහි සංකීර්ණ ස්වභාවය මෙන්ම බර පතල තත්වයන් මැද අවදිවන මනුෂ්‍යත්වය සහ ප්‍රේමය ගැන කියවෙන අපූරු නිර්මාණයකි .
ආදරය විශ්වාසය කඩකිරීම සැකය ජීවන අරගලය ඇද වැටීම සහ අදිටන් සහගත නැගිටීම යනාදී විවිධ හැලහැප්පීම් මැද ගලා යන  ජීවිතයෙහි විචිත්‍රත්වය මනාව ප්‍රතිනිර්මාණය කරනා මේ නවකතාව ජීවිතයට වෛර කිරීමට නොව ආදරේ වීමට උගන්වයි .නව චීන සාහිත්‍යයෙහි කැපී පෙනෙන නිර්මාණයක් වන මෙය ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනය කරන ලද්දකි. මේ එය සිංහලට නැගෙනා පළමු අවස්ථාවයි

Out of stock

Compare
Category:

Ruhiru wikunana yapuna minisek

පරිවර්තනය : චූලානන්ද සමරනායක

ප්‍රකාශනය : රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මට මං ගන්න

 

Weight .475 kg
Loading...