Cart

Best Seller

රැවටිලිකරුවා

Availability: Out of stock

Rs. 624

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම මැක්ක්‍රීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම්විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමට ද KGB සමගමී බළල් සෙල්ලම් කිරීමට ද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ සීය සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය

මේ සියල්ල අතරින් ගලා එන the deceiver  කතාවේ තම බුද්ධිය හා නූතන තාක්ෂණය මෙහෙයවා සෑම මැක්ක්‍රීඩ් බ්‍රිතාන්‍ය වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමේදී යොදාගත් උපක්‍රම ඔහුට ම සුවිශේෂී වූ ඒවා විය. මේ ද fedrick forsyth ගේ සුපුරුදු ශෛලියෙන් ගවේෂණාත්මක ක්‍රියාදාම කතාවක අසංෂිප්ත සිංහල පරිවර්තනයකි

Out of stock

Compare

Rawatilikaruwa

Deceiver

Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා – Ananda sellahewa

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .507 kg
Loading...