Cart

Best Seller

රැජින

Availability: In stock

Rs. 1,160

මේ වූ කලී

නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන් ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

එසේම ,

ආදරේ උදුරා විසිකළ මොහොතක අහම්බෙන් එය නැවත මුණගැසුනු මහා රැජිනකගේ කතාවය .

එපමණකුදු නොව

මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේ ද කතාවය

Quantity :
Compare
Categories: ,

Rajina

කතෘ : මොහාන් රාජ් මඩවල – Mohan raj madawala

ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන –  Biso publishers

 

Weight .352 kg
Loading...