Cart

Best Seller

රැජිණ මගේ පසමිතුරි

Availability: In stock

Rs. 1,440

එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය.

1. රැජිණට වඩා රූමත් වීම තහනම්ය.

2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට

සුරූපී ලෙටිස් ක්නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය.

මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි.

හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව “රැජිණ මගේ පසමිතුරි”

Quantity :
Compare

rajini mage pasa mithuri

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත්

Victoria Holt -My Enemy the Queen

Weight .350 kg
Loading...