Best Seller

රාම චන්ද්‍ර ත්‍රිත්වය

Availability: Out of stock

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,550.

වසර පන්දහස් පන්සියයක ට ඉහත…
විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා…රාම..

ඔහුට එරෙහිව නැඟුණු ප්‍රතිවිරුවා රාවණ …

ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා…

ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්‍ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්‍ය තාවක් ද ?

ශිව ත්‍රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්‍ය යක නව පරිකල්පනය

රාම ඉක්ෂුවාකු අංකුරය
සීතා මිථිලාවේ රණ ශූරිය
රාවණ ආර්‍යවර්තයේ සතුරා
රාම සීතා රාවණ – රාමචන්ද්‍ර ත්‍රිත්වය

Out of stock

Compare

Rama chandra series

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Weight 1.94 kg
Loading...