Cart

Best Seller

රාජ උරුමය

Availability: In stock

Rs. 427

ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු රජතුමා හා සබැඳි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු වස්තුවක නිර්මාණය ගැන සටහනකින් ඇරඹෙන the legacy නවකතාව ඉනික්බිති ගෙතෙනුයේ වර්තමානයේ දී එය සොයා යන පුවත වටයි, ඒ හා සබැඳි පෞරාණික ගැටළු ලිහා ගන්නට තැත්කරන විදේශික පුරාවිද්‍යාඥයන්ට ත්‍රස්තවාදීන්ගේ ද, බලලෝභී දේශපාලනඥයින්ගේ ද අඅතවර  වලට මුහුණ දෙන්නට සිදුවෙයි. ලංකාව එහි විචිත්‍ර ඉතිහාසය හා පෞරාණික ස්ථාන මෙන්ම වත්මන් දේශපාලන කුමන්ත්‍රණ ආදිය ද පසුබිම් කොට ගත් මෙය අපූරු නවකතාවකි

Quantity :
Compare
Category:

The legacy – ආනන්ද ලියනගේ

පරිවර්තනය : අනුල ද සිල්වා

Weight .455 kg
Loading...