Cart

Best Seller

රතු මරණය සහ විශ්ව සාහිත්‍යයේ තවත් බිහිසුණු කතා

Availability: In stock

Rs. 1,215

මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන  ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි

මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්‍රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි

Quantity :
Compare

Rathu maranaya

පරිවර්තනය : තිස්ස ප්‍රේමසිරි,වෛද්‍ය සාරංග අලහප්පෙරුම

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

 

Weight .200 kg
Loading...