Cart

Best Seller

රත් වරලැති ලිය

Availability: In stock

Rs. 540

ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙමී ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකෙස් ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි.ඒ ප්‍රේමය  කරණ කොටගෙන හටගත් සිද්ධිදාමය ඊට තිස් වසරකට පසු එහි උච්ච ස්ථානයට ළඟා වෙයි.
පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍ය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සාහිත්‍ය සමඟ එකට කැටි කොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය  කාව්‍යකි

Quantity :
Compare

Rath waralathi liya

Orhan Pamuk – The read haired woman

පරිවර්තනය : නිලූක කදුරුගමුව

 

 

Weight .380 kg
Loading...