Cart

Best Seller

යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා

Availability: In stock

Rs. 440

යේසුස් කිසිදා විවාහයක් කර නොගත් නමුත් ඔහු කාන්තාවන්ගේ මිත්‍රයෙක් වූයේය .ප්‍රිය මනාප  වූ සහෝදරත්වයක් තුළදී දැන හඳුනා ගන්නා අන්දමින් ඔහු ඔවුන් පිළිබඳව දැන සිටියේය .අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව දරුවන්ට ආදරය කළ යුතු ආකාරයෙන්ම ඔහු දරුවන්ට ආදරය කළේය .

ඔහුගේ දෑසෙහි ලෝකය තුළ පියෙක් ද, පුත්‍රයෙක් ද, සොහොයුරෙක් ද වූහ

උපුටාගැනීම පිටු අංක 33

Quantity :
Compare

Jesus the son of man – Gibran kahlil Gibran

පරිවර්තනය : ආනන්ද අමරසිරි

ප්‍රකාශනය : නලින් ප්‍රකාශකයෝ

 

 

 

 

Weight .239 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා”

Your email address will not be published. Required fields are marked *

Loading...