Best Seller

යූරී ගගාරීන් තරු මඟට පිවිසුණෙමි

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.

1961 අප්‍රියෙල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේ ය. ‘තරු මඟට පිවිසුණෙමි’ ඔහුගේ ස්වයං ලිඛිතචරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයක් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.
Quantity :
Compare

yuri gagarin tharu magata piwisunemi

පරිවර්තනය චූලානන්ද සමරනායක

pages 296

 

Weight .200 kg
Loading...