Yapa patune sita colabata pa gamanak
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena
ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ “Travels on foot through the island of ceylon ” කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ.
මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණෙන්නේ පා ගමනිනි.
සමකාලීනව උඩරට පාලනය කළ රජතුමා ඔහු දකින්නේ අධිරාජයකු තරම් බලසම්පන්නවය. ලංදේසි පාලන සමයේ යාපා පටුනේ සිට කොළඹට එද්දී පසු කළ ප්‍රදේශ, ගංගා , වනාන්තර , ගම්මාන සහ ඒවායේ වැසියන් පිළිබඳ හාෆ්නර් මෙම කෘතියෙන් විස්තර කරයි .
Out of stock
Yapa patune sita colabata pa gamanak
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena
ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
Weight | .251 kg |
---|