Best Seller

යස්ස ළමිස්සි

Availability: Out of stock

Original price was: Rs. 750.Current price is: Rs. 600.

“හායි මම රාධිකා මේතා.. මම මේ සුමානේ බඳිනව..!

මං වැඩ කරන්නේ ලෝකප්‍රසිද්ද බැංකුවක් වෙච්ච ගෝල්ඩ්මන් සැක්ස් එකේ මගේ කතාව කියවන හැමෝටම ස්තුතියි.

හැබැයි පොඩ්ඩක් ඉන්න.. මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න
ඔයාලා මට ඒ හැටි කැමැති නොවෙන්න පුළුවන් ඒකට හේතු තුනක් තියෙනවා
1)මං නොසෑහෙන්න සල්ලියක් හම්බ කරනවා
2)මට හැම දේකටම මගේ කියලා මතයක් තියෙනවා
3)මට මීට කලින් කොල්ලෙක් ඉදලා තියනවා එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියයි කියමුකො

හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නවා. ඒත් මම කෙල්ලෙක් වෙච්ච හින්දා මේ කිව්ව කාරණාත් එක්ක ඔයාලා මට එච්චර කැමති වෙන්නේ නෑ එහෙම නේද?

ඒක විතරක් නෙවෙයි සමහර විට ඔයාලා කියාවි “මේකි මහා යක්ෂ ළමිස්සියක් “නේ කියලත්!

Out of stock

Compare

Yassa lamissi

පරිවර්තනය : දිලිප ජයකොඩි

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

 

Weight .588 kg
Loading...