යන්න මට අවසර
Availability:
In stock
Rs. 1,500 Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
” ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් එයාව මගෙන් ඔයා හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් ඔයා මා එක්ක මේ වෙලාවේ රංඩු වෙන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකේ වටේ බාගයක් ඉගිල්ලිලා. මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නේ නැහැ.
-අලීෂා-
එයා කෙල්ලෙක් වෙන්න පුලුවන් . ඒත් මම තාම සලකන්නේ එයා මගේ යාලුවා හැටියට. එයාව රැකගන්න උත්සාහ කරන්නේ එයාගේ යාලුවා හැටියට . මට තේරුම් ගන්න බැහැ යාළුකම් හරස් කරගෙන ස්ත්රී පුරුෂ භේදය හිටගන්නේ ඇයි කියලා. – අන්ශු-
” මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම එක හොද වැඩක් කිරීමටයි. ඒ යහලුකම වෙනුවෙන් අන්ශුට ගෙවන්න මට කිසිදා නොහැකි වේවි. ඒත්..මං උත්සාහ කරනවා.
– ඉන්දු-
ඉතින් කියවන්න …Shriram Iyer ගේ Let Me Go කෘතියේ සිංහල පරිවර්තනය ” යන්න මට අවසර “
Compare