Best Seller

යතුරු හතේ අභිරහස

Availability: In stock

Original price was: Rs. 500.Current price is: Rs. 400.

රහස් පරීක්ෂක ඩික් මාර්ටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවී ෆිනී ගේ අභිරහස් මරණයට හේතුව අගුළු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය.
එය සෙල්ෆෝඩ් සාවාමිවරයාගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනෙකි.
සෙල්ෆොට් සොහොන හා බැඳුනු ශාපය කුමක්ද?
ලාන්ස්ඩවුන් මෙනවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
Quantity :
Compare

yathuru hathe abirahasa

එඩ්ගාර් වලස් අභිරහස් කතා – 03

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

Weight .250 kg
Loading...