ප්‍රායෝගික මනෝවිද්‍යාව
අනුවර්තනය: ලීලානන්ද ගමාච්චි
yatisitha 01
pages 352
ස්වයංවර්ධනය සහ ස්වයංසාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මයජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනෙක ඉටු කරගත නොහැකි යැයි පෙනෙන විශාල හා දුෂ්කරතාවයන් හුදෙක් තම යටි සිතේ විශ්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටු කරගන්නට ලොවපුවා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ට මේ ග්‍රන්ථය මගපෙන්වා ඇත.
පුද්ගලයකුට දෛනික කටයුතු හා සමස්ත ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කරගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
ප්‍රායෝගික මනෝවිද්‍යාව
අනුවර්තනය: ලීලානන්ද ගමාච්චි
yatisitha 01
pages 352
Weight | .344 kg |
---|