Cart

Best Seller

මොස්කව් පෙරළිය

Availability: In stock

Rs. 757

Moscow peraliya

Icon – Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා -Ananda Sellahewa

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

Quantity :
Compare

Moscow peraliya

Icon – Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා -Ananda Sellahewa

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය අපේක්ෂකයකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගතවෙයි.
බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලයට ලැබුනු එම නැතිවූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙලිවෙයි. ඒ වනවිට ඉතා ජනප්‍රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග්‍රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට බොරු චිත්‍රයක් මවා පා බලයට පත්වූ පසු වහල් කදවුරු නැවත පිහිටුවීම, ඒකපාක්ෂික රජයක් ඇතිකිරීම, පැරණි සෝවියට් ස0ගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක්‍රමණය කොට නැවත ඈදා ගැනීම, සුලු ජනවර්ග සමූලඝාතනය ආදීවශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳ ස0වේදී තොරතුරු රැසක් එයින් හෙලිවේ.
මේ අතර රුසියාවට ඇතුලුවන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ඔත්තු සේවා නිළධාරින් දෙදෙනකු විසින් මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා ඉතිරව තිබූ කෙටි කාලය තුල ඔහුගේ ජනප්‍රිතාවය හීන කිරීමට යොදන සූක්ෂ්ම උපක්‍රම මගින් මෙම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වලකාලිය හැකිවේද ? එහිදී ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුනට තම ජීවිත ගලවාගෙන ආපසු ඒමට හැකිවේද……??

 

 

 

 

 

Weight .672 kg
Loading...