Monawada ottu
අනිද්දා පත්තරයට ලියූ කතා සිරිත් සාගරය
කතෘ : සමරසිංහ ගුණසේකර
අනිත් දා පත්තරයේ කතුවර කේ .ඩබ් .ජනරංජන මහතා තම පත්‍රවලට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කලෙමි .මගේ ලිපි සරල අතර , බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමග දැනුම ලබා ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය.
අවුරුදු පතා ලෝකයේ රටවල් වල වැසියන් ගේ සතුට මැනීමට එක්සත් ජාතීන් විසින් දර්ශකයක් සකස් කරනු ලබයි . 2021 දීත් ලෝකයේ සතුටින්ම සිටින ජනයා වසන රට පින්ලන්තය යි .ලංකාව සිටින්නේ 130 වන තැනයි ඒ කියන්නේ අපේ මිනිස්සු බයෙන්, දුකෙන් ,අසතුටෙන් සිටින බවයි. ආගමික විද්‍යාඥයෝ අනාවැකි කියමින් අප බය කරති .බොහෝ වෙද්දු ලෙඩුන් බය කරති .පූජකයෝ අපාය නිරය ගැන කියමින් අප බය කරති .මෙසේ බය කරනු ලැබූ ,දුක්මුසුව බුම්මාගෙන සිටින කවරෙකුට හෝ සතුටෙන් සැහැල්ලු සිතින් ජීවිතය ගත කිරීමට උදව් වීම පින්කමක් යැයි මම සිතමි .
මේ, ඒ අරමුණින් ‘කතා සිරිත් සාගරය’ මැයින් පත්‍රයට ලියූ ලිපි කිහිපයක එකතුවකි
– සමරසිංහ ගුණසේකර-
Monawada ottu
අනිද්දා පත්තරයට ලියූ කතා සිරිත් සාගරය
කතෘ : සමරසිංහ ගුණසේකර
Weight | .300 kg |
---|