me miniseku nam
If this is a man – primo Levi
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
pages 228
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම “මිනිසා” යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬ නගා කීමටයි.
දවසක් ‘අවුෂ්විට්ස්’ මාරක කඳවුරකට ඇතුළත් කර ගැනුණු ‘කෑලි’ එකසිය විසි පහකින් ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ ‘කෑලි’ තුනක් පමණි. තමා එයින් එක ‘කෑල්ලක්’ වීම ගැන මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප්‍රහේලිකාවක් හොල්මන් කළේය. මරණය දක්වාමත් එය විසඳා ගැනීමට ඔහුට හැකි විණිදැයි සැක සහිතය
me miniseku nam
If this is a man – primo Levi
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
pages 228
Weight | .272 kg |
---|