Best Seller

මෙන්ලිට මතකද මෙන්ලි?

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.

ඇය එක්වරම ගැස්සී අවදි වූයේ

තම මියගිය  පුතු ගේ කට හඬ ඇසීමෙනි

අම්මේ… අම්මේ…

ඔව් ඒ හඬ ඇසෙන්නේ ගේතුළිනි .

මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක  මියගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම ?

මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ.

ඇය වහා නැඟිට බිලිඳු දියණිය ගේ කාමරයට දිව ගියාය.

දෙවියනි….! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි

බිළිඳියගේ එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද ?

මේ විසල් මැදුරට කිසිවෙකු පැමිණිය නොහැකි බව මෙන්ලී දනී

එසේනම් …?


 

Quantity :
Compare

Menlita mathakada menli

Remember me

පරිවර්තනය : Delipa jayakodi – දිලීප ජයකොඩි

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers

 

Weight .537 kg
Loading...