murat ge maranaya
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
The death of Murat Idrissl – Tommy Wieringa
pages 94
කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති.වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබුණි. ඉතින්, සලේ ඔවුන්ගේ මග පෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ.ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහා ගත් ඔහු කලේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි.මෙම දුර බැහැර අඳුරු අවකාශයෙන් පිටවීමක් නොතිබුණි. ඔවුන්ගේ සිරගතවීමේ සහ පැනයාමේ කතාව භූ දර්ශන සහ සංස්කෘතීන් තරම් පැරණිය. යුරෝපය සහ අප්‍රිකාව කිසි විටෙක ස්පර්ශ නොවුනද, හමුවීමට ආසන්නතම ස්ථානය පිළිබඳව මෙම කතාවේ පැහැදිලිව නිරූපණය කෙරේ.
murat ge maranaya
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
The death of Murat Idrissl – Tommy Wieringa
pages 94
Weight | .100 kg |
---|