Best Seller

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය

Availability: In stock

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.

පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක 1850 දී සිය අග්‍ර කෘතිය වන On the origin of species  මඟින් සමාජය අරටුව දක්වාම දෙදරවීමට ලක් කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක’මුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත.

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදින්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ද යන්න ප්‍රශ්න කර සිටින්නන් හට එල්ල වූ ස්තරම්ම  වර්ගයේ අග්‍රගන්‍ය  ප්‍රහාරයකි.මේ අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු  කරවන, ස්වභාවික වරණය දැනට ජීවත් වන උදාහරණවල සිට පොසිල වාර්තා තුළ ඇති හෝඩුවාවන් දක්වාත් ටෙක්ටොනික තට්ටුවල සිට අණුක ජීව විද්‍යාව දක්වාත් මතභේදයට ලක් කළ නොහැකි සාක්ෂි එකට එක්කරයි.

Quantity :
Compare

mihi matha wishitta sandarshana

The Greatest Show on Earth – RICHARD DAWKINS

පරිවර්තනය : වජිර චිතෙන්ද්‍ර පෙරේරා

Weight .500 kg
Loading...