Mansfield park
පරිවර්තනය : ජී.ඒ නාලිනී
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනය
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික සෝදා පාළුවක් ඇති වූ නිසා මේ කරුණ ඉතා වැදගත් ය.අධ්‍යාපනය ලබා දෙමින් දරුවන් හැඩගැස්සවීමේ දී සර් තෝමස් තමා අතින් සිදුවූ අඩුපාඩු පිළිබඳ කරන ප්‍රත්‍යාවේක්ෂණය අපේ රටේ දෙමාපියන් හට ද ඒ ආකාරයෙන් ම අදාළම වන බව මෙහි අවධාරණය කළ දක්වමි. ඔහු ඒ සියලු දේ සිහියට නගන්නේ සියලු ඛේදවාචකයන් අවසානයේය දරුවා කුඩා කල සිටම මේ කියන වැරදි මඟ හැර දරුවන් හැඩගැස්වීමට දෙමව්පියන් උනන්දු විය යුතුය.
Mansfield park
පරිවර්තනය : ජී.ඒ නාලිනී
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනය
Weight | .606 kg |
---|