Cart

Best Seller

මැහුම්කාරි

Availability: In stock

Rs. 600

නවසිය පනහ දශකයේ දවසක ටිලී ඩනේජ් නමැති සුන්දර යෞවනිය ඕස්ට්‍රේලියාවේ පිටිසර කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මෝලී රැක බලා ගැනීමේ අරමුණිනි . මෝලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැනගත්තේ ඒ ආ ගමනේදීය. ඩනේජ්හි නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි .උපන් බිමෙන් පිට ව සිටි කාලයේ ඇය පැරීසියට ගොස් මැහුම් ශිල්පය උගෙන ප්‍රවීණ මැහුම් කාරියක් වූවාය .පෙරළා තම ගම්බිම් කරා පැමිණි ඇය අපූරුවට ඇඳුම් නිර්මාණය කරමින් තම ජීවිකාව ආරම්භ කළාය .තමන් නගරයෙන් පිටමන් කළ මිනිසුන්ගෙන් පළි ගැනීමේ සියුම් චේතනාවක් ද ඈ තුළ වැඩෙමින් තිබුණි .

Quantity :
Compare

Mahumkari

The Dressmaker

පරිවර්තනය : තිලකසිරි ඒකනායක – Thilakasiri Ekanayake

ප්‍රකාශනය : අපූරු පොත් ප්‍රකාශකයෝ – Apuru poth

 

 

Weight .365 kg
Loading...