Cart

Best Seller

මැඩම් මාඕ

Availability: In stock

Rs. 738

අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Red Azalea නැමැති නව ප්‍රබන්ධය, ඇමරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.Becoming Madam Mao නමැති කෘතියේ ද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහි කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාඕ මැතිණියගේ පුද්ගලික ජීවිතය කෙරෙහි ය.

1919 – 1933 අතර කාලය තුළ යුන් හේ හැටියට ද  1934 -1937 කාලය තුළ ලෑන් පින් හැටියට ද  1938 – 1991 කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින් ඉතිහාසයේ අභූත පූර්වක චරිතයක්  කාමෝන්මාදයෙන්ද උන්නතිකාමී  පරපීඩිත මෙම අති විශේෂ ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිත ලේඛනය ද මොනවට සම්මිශ්‍රණය වූ රසාලිප්ත ප්‍රබන්ධ කරන රීතියකිනි

Quantity :
Compare

Madame Mao

පරිවර්තනය : ඩබ්ලිව් ඒ අබේසිංහ

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

Weight .563 kg
Loading...