Best Seller

මා සොයාගත් ඔබ

Availability: Out of stock

Original price was: Rs. 550.Current price is: Rs. 467.

නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී  නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි .

රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි – යම් දවසක ළමයාට නැත න් පෙන්වා මෙය තමයි ඔයාව කැලෙන් හොයාගත්තේ කෙනා යැයි කීමට

වර්ෂ ගණනාවක් ගත වෙද්දි වියපත් කාන්තාව ඒ පොරොන්දුව ඉටු නොකරති නැතන් සිතා සිටියද එක දවසක් අසහනය යුත් කෝපා කූල පිරිමි ළමයෙක් සූට් කේසයක් ගෙන නැතන්ගේ ගේදොර කඩ පෙනී සිටියි.

නැතන් ළදරුවා සොයා ගත්තා සේම ළදරුවා  ද නැතන් ට සිය චිත්ත අභ්‍යන්තරයේ නගින හැඟීම් සොයා ගැනීමට යම් කාලෙක දී හේතුකාරක වේ.

Out of stock

Compare

Ma soyagath oba

When i found you – Catherine Ryan Hyde

පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ – Rani senarathne rajapakshe

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vvidarshana publishers

 

 

 

Weight .465 kg
Loading...