Best Seller

මහේ සාක්කිය

Availability: In stock

Original price was: Rs. 700.Current price is: Rs. 560.

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. “රසවාහිනිය” නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණී හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැදුනු සිද්ධි දාමයක් “මහේසාක්කිය” නව කථාවට ප්‍රස්තූතය වී.

Quantity :
Compare
Categories: ,

Mahe sakkiya

කතෘ : ශාන්ත බන්නක – Shantha Bannaka

ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers

 

 

Weight .297 kg
Loading...