mahanuwara rajadaniye rajyathatrika sabandatha
කතෘ : නිමල් බණ්ඩාර
pages 492
මහනුවර රාජධානි සමයේ දෙස් විදෙස් රාජතාන්ත්‍රික ඉතිහාසය, පරිපාලන රටාව, රාජ්‍ය සේවය තුළ හා පරිපාලනය සඳහා අනුයුක්තක සිටි නිලධාරී සමූහය මහනුවර හා සම්බන්ධවීමට තිබූ මාර්ග පද්ධති, විවාහ අනුසාරයෙන් ගොඩනැගුණු මහනුවර රාජධානියේ සබඳතා හා එම විවාහ හේතුවෙන් රජ කිරුළ සිංහලයන්ට අහිමිවීමට හේතු වූ කරුණු, අනතුරුව බ්‍රිතාන්‍ය පරිපාලනයටද ලංකාව නතුවීමට හේතු වූ උඩරට රදලවරුන්ගේ බලකාමී ක්‍රියාදාමය ද දකුණු ඉන්දියානු රාජධානි, රක්ංග දේශීය, සියම් රාජධානිය, භාවිතයේ ලන්දේසි මූලස්ථානය, මදුරාසී ප්‍රසිඩෙන්සිය, ඕලන්දය, ප්‍රංශය, ඩෙන්මාකරය ,පෘතුගාලය, ඕලන්ද නැගෙනහිර වෙළද සමාගම , බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම ඇතුලු රටවල් ගණනාවක් සමග ගොඩනගා ගත් රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මූලාශ්‍ර සමූහයක් සහිත පූර්ණ වාර්තාවන් මෙම ග්‍රන්ථයේ අඩංගු වේ.
mahanuwara rajadaniye rajyathatrika sabandatha
කතෘ : නිමල් බණ්ඩාර
pages 492
Weight | .522 kg |
---|