Cart

Best Seller

මනුසත් වග

Availability: In stock

Rs. 1,760

අතිවිශිෂ්ටය… බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ.

සුසාන් කේන්, කතෘ Quite

මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි.
ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist

බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වා දෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරා ගත්තකි. නොතකාහැරිය නොහැකි කෘතියකි. වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි.
ඩේවිඩ් වොලස් වෙල්ස්

Quantity :
Compare

manusathwaga

පරිවර්තනය : මංජුල කල්දේරා

Humankind – Rutger Bregaman

Weight .350 kg
Loading...