පරිවර්තනය ලීලානන්ද ගමාච්චි
mind training
manasa puhunu kirima
pages 188
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇතිකර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තෘෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම් මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
පරිවර්තනය ලීලානන්ද ගමාච්චි
mind training
manasa puhunu kirima
pages 188
Weight | .201 kg |
---|