Cart

Best Seller

මගේ මවගේ රහස

Availability: In stock

Rs. 495

සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස  හදවතට දැනෙන සංවේදී කතාවකි.
1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ  දඬුවමකි.ෆ්‍රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි.

කතාවේ හදවත බඳු  ෆ්‍රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව සහ පරිත්‍යාගශීලීභාවයේ ප්‍රතිමූර්තියකි.

මේ කාන්තා චරිතය ඔබේ හදවතේ තැන්පත් වනු නොඅනුමානය.

Quantity :
Compare

mage mawage rahas

පරිවර්තනය වෙරෝනිකා දමයන්ති ජයකොඩි

Weight .100 kg
Loading...