Best Seller

මගේ පවුලයි අනික් සත්තුයි

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.

සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් පළමුවැන්නයි

ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම ගිලි එහි කොටසක් බවට පත්වෙයි

ජෙරී  නිවෙස් තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන් ,ගෝනුස්සන්, විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය සුරතුලුන්ය මේ නිසා ඔහු ද පවුලේ ඇත්තන් ද අතර නිරතුරුව  හටගන්නා වියවුල් හා අඩදබර ඉතා හාස්‍යජනක ය.
තවද කුඩා ජෙරී  පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා පාඨකයාට දැනුම් සම්භාරයක් ද ලැබේ

Quantity :
Compare

Mage pawlai anik saththui

පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

Weight .400 kg
Loading...