Mage divi satana
In oder to live – Yeonmi Park
පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chlananda samaranayake
ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers
සමාජවාදය වේවා ප්‍රජාතන්ත්‍රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ම ය .එහෙත් එකී සංකල්ප නාමමාත්‍රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්‍රතිඵලය වනුයේ විනාශය ම ය.තම බිළිඳු වියේ සිටම පීඩනය ,මර්දනය වෙනස් සැලකිලි සහ සාගතය උරුම වූ යොන්ම් පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හා පවසන කටුක සත්‍ය වනුයේ එයයි .ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නගන හඬ වඩ වඩා තීරුව නැගෙන යාන්ත්‍රික සමාජවාදයක් වෙනුවට නිවැරදි භාවිතාවක් හරහා සමාජ විප්ලවය උදෙසා සංවාද ඇවිලෙන නූතන ලෝකයෙහි ඉදිරි ගමනට මෙවන් අත්දැකීම් තුළින් ලද හැකි ආලෝකය ඉමහත්ය.අප මෙවන් කතා කියවිය යුත්තේ හුදු අනුකම්පාව පෙරදැරිව නොව සමාජ වෙනසක් සඳහා වන දැඩි අදිටන ද සහිතවය. ලොව යහපත් ලෙස වෙනස් කිරීමට අපට හැකි වන්නේ එවිට පමණි
Out of stock
Mage divi satana
In oder to live – Yeonmi Park
පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chlananda samaranayake
ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers
Weight | .430 kg |
---|