Mage ganaral – Albert lihanov
පරිවර්තනය : මහින්ද සෙනරත් ගමගේ – Mahinda senarath gamage
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
උතුම් මිනිස් ගුණයෙන් පිරී ගිය හදවතක් ඇති මහලු මිනිසෙක් මෙලොවින් සමු ගන්නට පෙර සිය මුණුපුරාගේ හදවත තුළ ද එම දයා කරුණා ගුණ පැල වෙන්නට අවැසි පසුබිම ගොඩ නගන්නට දරන අනුවේදනීය උත්සාහයක් ගැන මෙහි කියැවේ .
නව යොවුන් වියේ දරුවන් උදෙසා ලියා තිබුණ ද යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් විසින් ද පරිහරණය විය යුතුම පොතකි .
සූරිය ප්රකාශකයන් ගේ නවතම මුද්රණයෙන්
“මගේ ජනරාල්”