Cart

Best Seller

භූත නෞකාවේ ශාපය

Availability: In stock

Rs. 520

Castaways of the flying Dutchman – Brain Jacques

Butha nawkawe shapaya

පරිවර්තනය : මංජුල දිසානායක – Manjula Dissanayake

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Quantity :
Compare

Castaways of the flying Dutchman – Brain Jacques

Butha nawkawe shapaya

පරිවර්තනය : මංජුල දිසානායක – Manjula Dissanayake

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

තම සුළු පියාගේ ගැහැට ඉවසා ගත නොහැකි වූ නෙබ් නමැති ගොලූ දරුවා නිවෙසින් පළා ගොස් යාත‍්‍රා කිරීමට නියමිත නෞකාවක සැ`ගවෙයි. මේ නෞකාව මෙහෙයවන්නේ වැන්ඩර්ඩෙකන් නම් කෲර කපිතාන්වරයායි. නෞකාවේ සිදුවන කැරැුල්ලකින් කපිතාන්වරයාගේ දිවි ගලවා ගැනීම නිසා ඔහුට කපිතාන්වරයාගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවෙයි. එහෙත් කේප් තුඩුව හරහා යාමේදී නෞකාව දෙවියන්ගේ ශාපයට හසු වීම නිසා නෙබ් සහ ඔහුගේ මිතුරු ඩෙන් නම් බල්ලාගේ දිවි ගැලවෙයි. එහිදී ඔවුන්ට කිසිදා වයසට නොයන ලෙස දෙවියන්ගෙන් වරයක් හිමි වෙයි.
බෙන් හා නෙඞ් ලෙසින් තම නම් වෙනස් කරගන්නා දෙදෙනා දෙවියන්ගේ උපදෙස් අනුව උදව් අවැසි අයට උපකාර කිරීමට ලොව වටා සංචාරය කරති. එහිදී අහම්බෙන් චැපල්වේල් නමැති ඉංගී‍්‍රසි ගම්මානයට පැමිණෙන දෙදෙනාට දාමරික කල්ලියකින් සහ ලන්ඩන් සමාගමකින් ගම බේරා ගැනීමට සිදුවෙයි.
ගම බේරා ගැනීම ස`දහා ඔවුන්ට සැ`ගවුණ අබිරහසක් විස`දීමට සිදුවෙයි. ඔවුන්ට එය කළ හැකි වේද?

 

Weight .367 kg
Loading...