Best Seller

භූතාවේෂය

Availability: Out of stock

Original price was: Rs. 3,200.Current price is: Rs. 2,560.

Buthawesha  – anges and demons

අමුතුම ආකාරයේ සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මල සිරුර  හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – kumara siriwardana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Out of stock

Compare
SKU: 8 Categories: ,

Buthawesha  – anges and demon

 

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – kumara siriwardana

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුපරකට විද්යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.

ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.

ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි පරදීපනයේ මාවත ඔස්සේය.

කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

Weight 917 kg
Loading...