Bohemia girls
කතෘ : ශමෙල් ජයකොඩි
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුළුඳුල් අනුරාගෙන් හා අසීමිත කුතුහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත් මහා ව්‍යසනයක ඇරඹුමත් එකී විපාකය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ අධ්‍යාත්මය වෙනස් මගකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි ‘බොහීමියන් දැරියෝ’
Bohemia girls
කතෘ : ශමෙල් ජයකොඩි
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
Weight | .301 kg |
---|